WATCH – දිනුර කළුපහන පන්දුවෙන් දස්කම් අතර – Cricket Watarawuma

13

U19 Sri Lanka Youth League 2024 තරගාවලියේ තතු, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තතු, ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තතු, අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ තතු සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.