WATCH – වසර 17කට පසු නැගී එන කිරුළ ශ්‍රී ලංකාවට – Cricket Watarawuma

71

වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය, 2024 ICC ක්‍රිකට් සම්මාන හා වසරේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ ශානුක ගමගේ ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන නරඹන්න.