WATCH – නායක දිනුර කළුපහනගෙන් වේගවත් අර්ධ ශතකයක් – Cricket Watarawuma

231

U19 Sri Lanka Youth League 2024 තරගාවලියේ තතු, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තතු, ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තතු, අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ තතු සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.