WATCH – හිරුන් ලියනාරච්චි Mustangs කුසලාන වාර්තා අලුත් කරයි – Cricket Watarawuma

44

2025 වසරේ පාසල් මහා තරග, වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, National Super League සිව්දින ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් 2025 තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන නරඹන්න.