වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන තරගාවලිය, Lanka T10 Super League තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන අද (දෙසැම්බර් 19) ප.ව. 6.00ට සහ නැවත විකාශය හෙට පෙ.ව. 8.00ට ThePapare TV ඔස්සේ නැරඹිය හැක.