WATCH – ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාසය අලුත් කිරීමට හැකි වෙයිද? – Women’s Asia Cup | Cricket Watarawuma

1

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තතු, ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තතු ඇතුළු දේශීය ක්‍රීකට් පිටියේ සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.