WATCH – ICC ශ්‍රේණිගත කිරීම් සහ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වත්මන් තත්ත්වය – Cricket Watarawuma

79

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය, අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන නරඹන්න.