WATCH – ශ්‍රී ලංකාවේ හමුවේ සත්කාරක දකුණු අප්‍රිකාවට දරුණු පරාජයක් – Cricket Watarawuma

18

Major Clubs U23 තුන්දින තරගාවලියේ තතු, NSL පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ තතු, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ තතු, බංග්ලාදේශ කාන්තා ‘A’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු, Caribbean Premier League තරගාවලියේ තතු සහ Zim Afro T10 2024 තරගාවලියේ තතු දැනගන්න ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන අද (සැප්තැම්බර් 12) ප.ව. 6.00ට සහ නැවත විකාශය හෙට (සැප්තැම්බර් 13) පෙ.ව. 8.00ට ThePapare TV ඔස්සේ නැරඹිය හැක.