WATCH – Vaibhav Suryavanshi ශ්‍රී ලංකාව අසරණ කරයි – Cricket Watarawuma

111

Prima වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League තරගාවලිය, බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය, වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන අද (දෙසැම්බර් 12) ප.ව. 6.00ට සහ නැවත විකාශය හෙට පෙ.ව. 8.00ට ThePapare TV ඔස්සේ නැරඹිය හැක.