Watch – අපි කෙරෙහි ලොකු අවධානයක් නැති එක අපිට ලොකු වාසියක් – Chamari Athapaththu

238

එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියට තිබෙන සූදානම ගැන මෙසේ මාධ්‍ය වෙත සිය අදහස් පැවසුවා.

>>Photos – Commonwealth Games 2022 – Opening Ceremony<<

>>Photos – Commonwealth Games 2022 – Day 01<<

>>CWG 2022<<