VideosSinhala WATCH – අපෙන් වුනු අඩුපාඩු වලට නායකයා විදිහට මම වගකීම ගන්නවා – Thisara Perera By Admin - 18/08/2023 296 FacebookTwitterPinterestWhatsApp 2023 LPL තරගාවලියේ Elminator තරගයෙන් Jaffna Kings පරාජය කරමින් ලකුණු 61 ජයක් ලබාගන්නට B-Love Kandy කණ්ඩායම සමත් වුනා. තරගයට පසුව යාපනය නායක තිසර පෙරේරා මෙසේ මාධ්‍යට අදහස් දැක්වූවා.