WATCH – මතීෂව හරියට බලාගත්තොත් ලංකාවට ලොකු දෙයක් ගන්න පුළුවන් – Chamika Karunaratne

553

2023 LPL තරගාවලියේ 18 වැනි තරගය ලෙස Colbo Strikers vs B-Love Kandy කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 9ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව Colombo Strikers වැඩබලන නායක Chamika Karunaratne මෙසේ සිය අදහස් පැවසුවා.