WATCH – ලෝක කුසලාන දිනන ඕස්ට්‍රේලියාවේ රහස #AUSvNZ – FINAL: ICC T20 CWC – Expert Analysis

523

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (14) නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඩුබායි හිදී පැවැත්වුනා. අවසානයේ දී ඕස්ට්‍රේලියාව කඩුලු 8ක ජයක් ලබාගෙන සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළා. එම තරගය පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතාබහ.