WATCH – “අපි තව ටිකක් positive වුනා නම් ඔවුන්ව පහළට දාන්න තිබුනා” – තිළිණ කණ්ඩම්බි #SLvAUS

61

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.