WATCH – “Rankings වල ඉහළට එන්න කණ්ඩායම ගොඩක් මහන්සිවුනා” – කුසල් මෙන්ඩිස් #SLvAUS

96

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 174ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.