VideosSinhala WATCH – “2016 කරපු දේ කරන්න බලාපොරොත්තු වෙනවා” – ධනංජය ද සිල්වා #SLvAUS By Admin - 28/01/2025 42 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර හෙට (29) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.