WATCH – “හෙට මුල් පැය තුළ හොඳින් පන්දු යැවීම තමයි සැලසුම” – පියල් විජේතුංග #SLvAUS

47

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.