ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.