ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය මේ මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.
Coverage Powered by – Moose Clothing Company