WATCH – ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්; දවල් කෑමට කලින් ඉවරයි – #SLvAUS – 1st Test – Day 3 Cricketry

292

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලබමින් තරගාවලියේ පෙරමුණ දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.