WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දුනිත් වෙල්ලාලගේ මැණිකක් – #SLvIND – Cricketry | Asia Cup 2023

214

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ඉන්දියාව ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමණාකරු දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.