WATCH – කොච්චර දස්කම් පෙන්නුවත් තරගය දිනන්න බැරි වුනු එක ගැන දුකයි – Dunith Wellalage – Asia Cup 2023

162

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ඉන්දියාව ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. මේ එම තරගයේදී තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් තරගයේ වීරයා බවට පත්වූ දුනිත් වෙල්ලාලගේ මාධ්‍යට පලකළ අදහස්.