WATCH – ඇෆ්ගනිස්ථානය මෙල්ල කරන්න ශ්‍රී ලංකාව කළ යුතු දේවල් – #SLvAFG – Asia Cup 2022 – Expert Analysis

483

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක සුපිරි 4 වටයේ පළමු තරගය තරගය සැප්තැම්බර් 3 වැනිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව සාජා හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage powered by Emerald