ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය අද (පෙබරවාරි 5 වැනිදා) සිව්වැනි දිනටත් කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. අද දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී තරගයේ වීරයා වුනු ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙසේ සිය අදහස් පැවසුවා.