WATCH – දින 4න් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් #SLvAFG | Only Test – Day 4 – Cricketry

294
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය අද (පෙබරවාරි 5 වැනිදා) සිව්වැනි දිනටත් කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. මේ ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී සචින් දනංජය ගෙන එන Cricketry වැඩසටහන.