WATCH – සංයුති දෙක – තුනක් පමණ අත්හදා බලන්න අපි බලාපොරොත්තු වෙනවා – Dasun Shanaka

181
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය හෙට (2) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා. එම තරගාවලියේ ආරම්භයට පෙර අද (1) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Dandex & Moose Clothing Company