මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සහභාගී සිටින කාළය තුළ දී ක්‍රීඩකයින්ට එල්ල වු විනය විරෝධී චෝදනා සහ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයේ දී සිදු වු දේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.