WATCH – 62 වැනි සහෝදරයින්ගේ සංග්‍රාමයේ වැඩි වාසි කාටද? | 62nd Battle of the Brothers – Big Match Preview

120

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර  62 වැනි වරට පැවැත්වෙන සහෝදරයින්ගේ සටන පෙබරවාරි 21, 22 සහ 23 යන දිනවල කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.