WATCH – 4X50M | Finals | Ritzbury Schools Relay Carnival 2023

247

පාසල් මලල ක්‍රීඩා පිටිය උණුසුම් කරමින්  ජුනි 24 සිට 26 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති Ritzbury පාසල් සහය දිවීමේ සැණකෙළියේ 4x50M අවසන් තරග.