VideosSinhala WATCH – ආසියාවේ තෙවැනි තැන දිනූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් දිවයිනට By Admin - 03/07/2023 283 FacebookTwitterPinterestWhatsApp දකුණු කොරියාවේ දී පැවති 2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවයේ දී තෙවැනි ස්ථානය දිනූ යොවුන් ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රීඩිකාවන් දිවයිනට පැමිණි අයුරු.