මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවති 63 වැනි සුරතලුන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (01) අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කරමින් තරගයේ වැඩි ගෞරවය දිනා ගැනීමට විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට හැකි වුනා.
සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින් පළමු ඉනිමට ලබා ගත් ලකුණු 94ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි විද්‍යාර්ථ ක්‍රීඩකයින් ඊයේ (31) දිනයට තරගය අවසන් කරන විට කඩුලු හතරක් දැවී ලකුණු 144ක් ලබා සිටියා.
- තැන තැන ඇරඹි බිග්මැච් උණුසුම
- වසර 6කට පසුව ඇතුගල්පුර එක්දින මහා තරගයේ ජය මලියදේවයට
- ආදරවන්තයින්ගේ එක්දින තරගයේ ජය රිච්මන්ඩ් විද්‍යාලයට
- තියුණු ටෙස්ට් තරගයක අසිරිය සමඟින් සුලෝහිත සංග්‍රාමය නිමා වෙයි!
ඊයේ දිනයේ අර්ධ ශතකයක් රැස් කළ ශාමල් ප්‍රියභාෂණ ලකුණු 63ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූ අතර භාෂිත නන්දතිස්ස පන්දු 116කට මුහුණ දෙමින් ලකුණු 44ක් ලබා ගත්තා.
එම පිතිකරුවන්ගේ දස්කම් නිසා සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 199ක් ලබා ගැනීමට විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට හැකි වූ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ නිමේෂ සිල්වා ලකුණු 62කට කඩුලු 5ක් දවා ගත්තා.
ලකුණු 105ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත සිල්වෙස්තර කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 101ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට නායක මලිත් ලක්ෂාන් සහ කහංක වික්‍රමසිංහට හැකි වුනා.
නායක මලිත් ලකුණු 49ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර කහංක පන්දු 184කට මුහුණ දෙමින් ලකුණු 63ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් ද සමඟයි.
ඒ අනුව තරගය නිමාවට පත් කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින් කඩුලු 3ක් දැවී ලකුණු 149ක් ලබා ගැනීමට සමත්ව සිටියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Malith Lakshan | b Anuja Rathnayaka | 29 | 55 | 5 | 0 | 52.73 |
Khanka Wickramasinghe | c Shamal Priyabharshana b Chamalka Bandara | 14 | 46 | 2 | 0 | 30.43 |
Pansilu Bandara | c Anishka Ranal Gunarathne b Anuja Rathnayaka | 1 | 14 | 0 | 0 | 7.14 |
Kavishka Imesh | c Charuka mithrasinghe b Anishka Ranal Gunarathne | 9 | 46 | 2 | 0 | 19.57 |
Yoshitha Isuranga | c Shamal Priyabharshana b Anuja Rathnayaka | 1 | 5 | 0 | 0 | 20.00 |
Charuka Ayeshan | lbw b Adithya Kalalpitiya | 19 | 51 | 3 | 0 | 37.25 |
Sahan Dissanayake | c Charuka mithrasinghe b Anuja Rathnayaka | 6 | 12 | 1 | 0 | 50.00 |
Chandupa Waduge | c Charuka mithrasinghe b Anuja Rathnayaka | 0 | 18 | 0 | 0 | 0.00 |
Akila Wickramasinghe | run out () | 1 | 16 | 0 | 0 | 6.25 |
Nimesha Silva | c Charuka mithrasinghe b Adithya Kalalpitiya | 5 | 20 | 0 | 0 | 25.00 |
Isuru Gunasekara | not out | 4 | 15 | 0 | 0 | 26.67 |
Extras | 5 (b 0 , lb 1 , nb 4, w 0, pen 0) |
Total | 94/10 (49 Overs, RR: 1.92) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Anishka Ranal Gunarathne | 10 | 6 | 21 | 1 | 2.10 | |
Shevan Kanishas | 7 | 2 | 11 | 0 | 1.57 | |
Adithya Kalalpitiya | 13 | 6 | 21 | 2 | 1.62 | |
Chamalka Bandara | 5 | 1 | 16 | 1 | 3.20 | |
Anuja Rathnayaka | 11 | 6 | 13 | 5 | 1.18 | |
Shamal Priyabharshana | 3 | 1 | 11 | 0 | 3.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sahan Dilhara | lbw b Nimesha Silva | 8 | 17 | 0 | 0 | 47.06 |
Pubudu Tharaka | b Nimesha Silva | 22 | 39 | 4 | 0 | 56.41 |
Danupa kodikara | c Khanka Wickramasinghe b Nimesha Silva | 36 | 94 | 4 | 0 | 38.30 |
Shamal Priyabharshana | b Isuru Gunasekara | 63 | 129 | 8 | 0 | 48.84 |
Anuja Rathnayaka | c Chandupa Waduge b Pansilu Bandara | 0 | 2 | 0 | 0 | 0.00 |
Bashitha Nandanathissa | b Malith Lakshan | 44 | 116 | 4 | 0 | 37.93 |
Anishka Ranal Gunarathne | c Sahan Dissanayake b Pansilu Bandara | 1 | 22 | 0 | 0 | 4.55 |
Shevan Kanishas | c Sahan Dissanayake b Pansilu Bandara | 1 | 2 | 0 | 0 | 50.00 |
Charuka mithrasinghe | hit-wicket b Nimesha Silva | 3 | 16 | 0 | 0 | 18.75 |
Chamalka Bandara | not out | 7 | 38 | 0 | 0 | 18.42 |
Adithya Kalalpitiya | lbw b Nimesha Silva | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 2 , lb 7 , nb 2, w 3, pen 0) |
Total | 199/10 (79.2 Overs, RR: 2.51) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isuru Gunasekara | 12 | 3 | 30 | 1 | 2.50 | |
Malith Lakshan | 5 | 2 | 14 | 1 | 2.80 | |
Nimesha Silva | 31.2 | 4 | 62 | 5 | 1.99 | |
Kavishka Imesh | 6 | 2 | 20 | 0 | 3.33 | |
Pansilu Bandara | 14 | 2 | 24 | 3 | 1.71 | |
Akila Wickramasinghe | 9 | 2 | 25 | 0 | 2.78 | |
Khanka Wickramasinghe | 2 | 0 | 15 | 0 | 7.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Malith Lakshan | c Charuka mithrasinghe b Adithya Kalalpitiya | 49 | 137 | 6 | 0 | 35.77 |
Khanka Wickramasinghe | c Charuka mithrasinghe b Shamal Priyabharshana | 63 | 184 | 8 | 0 | 34.24 |
Yoshitha Isuranga | c Anishka Ranal Gunarathne b Shamal Priyabharshana | 6 | 42 | 1 | 0 | 14.29 |
Kavishka Imesh | not out | 16 | 19 | 2 | 1 | 84.21 |
Charuka Ayeshan | not out | 9 | 28 | 0 | 0 | 32.14 |
Extras | 6 (b 0 , lb 4 , nb 2, w 0, pen 0) |
Total | 149/3 (68 Overs, RR: 2.19) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Anishka Ranal Gunarathne | 13 | 5 | 27 | 0 | 2.08 | |
Shevan Kanishas | 6 | 2 | 15 | 0 | 2.50 | |
Anuja Rathnayaka | 3 | 0 | 4 | 0 | 1.33 | |
Adithya Kalalpitiya | 26 | 8 | 47 | 1 | 1.81 | |
Danupa kodikara | 5 | 0 | 13 | 0 | 2.60 | |
Chamalka Bandara | 4 | 0 | 12 | 0 | 3.00 | |
Shamal Priyabharshana | 11 | 2 | 27 | 2 | 2.45 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<