2019 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නිකුත් කිරීමේ මාධ්‍ය හමුවේදී අකිල ධනංජයගේ ඉවත් කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් අදහස්දැක්වුයේ මෙසේයි.
>>ICC Cricket World Cup 2019 Hub<<
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්