එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අභියෝග මොනවාද? ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන සංචිතය කොහොම වෙයිද? පාසල් ක්‍රිකට් පිටියේ තතු මොනවාද ? හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන මලින්ද වර්ණපුර සමඟින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා තුළින් ඔබව දැනුවත් කරයි.