Video – ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර විස්සයි විස්සේ තිබෙන පරතරය ගොඩක් වැඩියි – Cricketry | SLvWI 2nd T20

247

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය ඊයේ (6) පැවැත්වුණු අතර එම තරගය කඩුලු 7කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. එම තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

ශ්‍රී ලංකාව අමාරුවේ දමමින් කුසල් හා වනිඳුට ඇබැද්දියක්

රසල්ගේ මල්වෙඩි අවසානයේ ශ්‍රී ලංකාවට තවත් T20 පරාජයක්!