VideosSinhala Video – කියපු දේ කරපු පැරාලිම්පික් ද්විත්ව පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත – Dinesh Priyantha By Asanka Hadirampela - 30/08/2021 1387 FacebookTwitterPinterestWhatsApp “අනිවාර්යයනේ ඔලිම්පික් පදක්කමකට යනවා”යැයි 2017දී පැවසූ ඔහු 2020දී එය ලෝක වාර්තාවක් සමඟින් ඉටුකළා. ඔහු දිනේෂ් ප්‍රියන්ත. Paralympics Javelin thrower Dinesh Priyantha.