Video – “පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා” – දිමුත් කරුණාරත්න

476

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (3) ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර අද (2) දිනයේ දී අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසූ අදහස්.

ශ්‍රී ලංකා සංචිතයේ ආබාධ ගණන තවත් ඉහළට