ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ඊයේ (16) ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 41කින් ජයගෙන තරගාවලිය 5-0ක් ලෙස අවසන් කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා. මේ එම තරගයට පසුව ශ්‍රී ලංකා සීමීත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග දැක්වූ අදහස්.
Read: එක්දින අපලය දීර්ඝ වෙද්දී ශ්‍රී ලංකාවට තවත් පූර්ණ තරගාවලි පරාජයක්!
>>Photos : Sri Lanka vs South Africa – 5th ODI<<