Video – ‘ඉක්මනටම අලුත් පුහුණුකරුවෙක් කණ්ඩායමට ගේනවා’ – ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති

120

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය අද (5) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් පිටියේ දී ආරම්භ වන අතර තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති වන රවීන් වික්‍රමරත්න මෙසේ සිය අදහස් පළ කළා.

Video – ‘මාලිංග අයියගේ අදහස් එක්ක මට කණ්ඩායම මෙහෙයවන්න ලේසියි’ – දසුන් ශානක

>>Sri Lanka v Pakistan 2019<<