විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සවස දිවයිනට පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.
Video – දසුන් ශානක සහ කණ්ඩායම ගැන රටක් ලෙස ආඩම්බර විය යුතුයි – Cricketry: 3rd T20I
Photos – Sri Lanka tour of Pakistan 2019 – Post-Series Media Briefing