ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ආරම්භ කරමින් පැවැත්වූ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 64කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මේ එම තරගයට පසුව ශ්‍රී ලංකා 20-20 නායක දසුන් ශානක මාධ්‍ය වෙත දැක්වූ අදහස්.
Video – වසර 6කට පසුව ලබාගත් මේ ජයග්‍රහණය අතිවිශිෂ්ටයි – Cricketry: 1st T20I