ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනකින් යුත් ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙනවා. එම තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගාවලිය පිළිබඳව මෙසේ සිය අදහස් පවසා සිටියා.
Video: කැන්ගරුවන් මෙල්ල කිරීමට සැරසෙන ශ්‍රී ලංකා 20-20 සංචිතය මෙන්න
Photos: Sri Lanka Team departure for Australia T20I series