ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් T20I තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියා. ඊට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පවසා සිටියා.
Photo Album – Sri Lanka Team Departure for India T20Is – 2020