Video – නව එක්දින නායක දිමුත් ලෝක කුසලාන සැලසුම් හෙළි කරයි

840

පළමු වරට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නා යකත්වයට වරම් දිනා ගත් දිමුත් කරුණාරත්න, ලෝක කුසලානය සඳහා වන සිය සැලසුම් මෙසේ මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්

>>ICC Cricket World Cup 2019<<