ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) දිවයිනෙන් පිටත් වුණා. පිටත් වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙලෙස මාධ්‍යයට අදහස් පල කර සිටියා.
Video Credits – Sri Lanka Cricket Media Unit