ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දෙවන නේවාසික එළිමහන් පුහුණු කඳවුර ඊයේ (23) මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ අතර පුහුණුවීම් අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මෙසේ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර සිටියා.