යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩීමෝ Southern Warriors සහ මෙල්බන් Western Warriors අතර පැවති සිව්වැනි තරගයේ දී Southern Warriors නායක මේජර් දිනේෂ් චන්දිමාල් 4 පහර 4ක් සහ එක් 6 පහර තුනක් සමඟ පන්දු 43කදී වේගවත් ලකුණු 66ක් ලබා ගත්තා. තරගය පසුගිය දා (6) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.
මේජර් චන්දිමාල්ගෙන් වේගවත් සහ නොදැවුණු අර්ධ ශතකයක්