Video – එක්දින හොඳට කරපු ශ්‍රී ලංකාවට T20 වලදී මොකද වුනේ? | SLvSA – Post Mortem

320

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වුනා. මේ එම තරගාවලිය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.