Video – ඊළඟ තරගයේ ජය අනිවාර්යයි; කුසල් ඇතුලට? අකිල එලියට? | SLvSA: 2nd T20I – Expert Analysis

1841

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය සැප්තැම්බර් මස 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

දෙරට අතර පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 28කින් පරාජය වුනා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.