ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී කණ්ඩායමට එරෙහිව පසුගියදා (25,26,27) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය පන්දු 95කදී ලකුණු 108ක් ලබා ගත්තා.