VideosSinhala Video – කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ලකුණු 150ක්! By Admin - 02/09/2020 637 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පසුගියදා (25,26,27) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී සී. සී. සී නායක කුසල් මෙන්ඩිස් ලකුණු 157ක් ලබා ගත්තා.